LIVE
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී ලෙස බස්රථ සදහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව රේණුක පෙරේරා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කරයි.
