LIVE
අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කළේය.
මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම විසින් අද (07) දින අත්අඩංගුවට ගත්තේය.
