LIVE
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස (12) වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය.
