ගෝඨාගේ මිත්‍රයාට වෙච්ච දෙයක්.. අධිකරණයෙන් නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්⁣ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (23) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත.

අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස (07) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

2 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel