දැඩි ඉල්ලීම් මැද වචනෙ නොදී ඉන්න විජේදාස.!

ඉදිරි මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරන ලෙස තමාට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරනා සාමාජිකයින්ගෙන් අති බහුතරයක් තමාගෙන් එම ඉල්ලීම සිදුකළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ සඳහන් කළේ ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැතිද යන්න පිළිබඳ තමා තීරණයක් ගන්නා බවයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close