තෙල් මිලේ වෙනසක්

LIVE

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් වල සුළු වෙනසක් සිදුව ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.01ක් ලෙස සටහන්ව තිබු අතර අද (12) දිනයේ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.00ක් ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.04ක් ලෙස සටහන්ව තිබු අතර අද දිනයේ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 104.06ක් ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.05ක් ලෙස සටහන්ව තිබු අතර අද දිනයේ බැරලයක මිල ඩොලර් 119.05ක් ලෙස සටහන්ව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?