තෙල් මිල ඉහළ⁣ට

LIVE

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.08ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.06ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.01ක් ලෙස ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?