ඉරාන අහසේ පියාසර කළ අමෙරිකානු සුපිරි යානය බිම හෙළයි

ඉරානයට ඉහළින් අහසේ පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන හමුදාව විසින් වෙඩිතබා බිම හෙළා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නොමැත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel