Advertisements

වෛද්‍යවරුන් අද සිට නැවතත් ජනතාව අසරණ කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) දින පෙ.ව. 8.00 සිට පැය 48ක කාලයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාං‍ශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest