LIVE
අල්ලස් කොමිසම විසින් ගොනුකළ දූෂණ චෝදනාවක් යටතේ වරදකරු කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.
කොළඹ මහාධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.
