Advertisements
Advertisements

සලේට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද.? අධිකරණයෙන් නියෝගයක්

LIVE

සලේගේ සෞඛ්‍ය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest