මෙරට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඉල්ලා අස්වෙන්න කියා ලොව ප්‍රධාන ගුවන් සේවාව ගෙවන වැටුප ගෙවීමට හැකියාවක් නැති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
එමිරේට්ස්, කටාර් වැනි ගුවන් සේවාවල වැටුප ගෙවීමට එම රටවල ශක්තිමත් ආර්ථිකයක් ඇති බවත් ශ්‍රී ලංකාවට එම වැටුප් පරිමාණය ගෙවීමේ හැකියාවක් නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
සහභාගී වු උත්සව සභාවක් අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කරයි.