කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා අත්අඩංගුවට

ඝාතන සහ අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු නමැති සැකකරු ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන ඔහු දිවයිනට රැගෙන ඒමට අද (15) රාත්‍රියේදී හෝ හෙට (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බව වාර්තා වේ.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments