Advertisements

ජොන්ස්ටන් ප්‍රනාන්දු එළියට

LIVE

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අදාළ නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. 

0 Comments
Most Voted
Newest Oldest