Advertisements

IOC ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමාගමද සිය මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 392ක් දක්වා ඉහළ දමා ඇති අතර පෙට්‍රල් 92 රුපියල් 410ක් දක්වා ඉහළ දමා ඇත.

ලංකා ඔටෝ ඩීසල් මිල සහ පෙට්‍රල් 92 මිල සංශෝධනය කර ඇති අතර අනෙක් මිල ගණන් නොවෙනස්ව පවතින බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කරයි.

ඒ අනුව අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිදු මිල සංශෝධනයක් සිදු නොකර ඇත. 

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments