Advertisements

ජල බිලත් ඉහළ⁣ට.?

LIVE

ජල බිල සමාලෝචනය කිරීම එළඹෙන ජූනි මස (30) වනදා සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන බවද අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

ඒ අනුව ජූනි (30) වන දිනට පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest