ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇත.
WTI බොරතෙල් බැරලයක් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන්ව ඇත.