අද (24) දින සිට සියලු ක්ෂේත්ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළඹෙන (30) වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට යොමුවන බවද එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.
වසර ගණනාවක් තිස්සේ ග්රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්රියාමාර්ග ගෙන ඇති බවද එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.
