හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ ඇත.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළව රෝහිත රාජපක්ෂ කැඳවා ඇත.