LIVE
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහට “බහුජන බලය” සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව බහුජන බලයේ ප්රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇත.


