Advertisements

මහමෝදර නව බන්ධනාගාරයක්

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර ඇත.

“මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest