LIVE
ඉරානය සමග පවතින සියලුම වෙළෙඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය තීරණය කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් මෙම තීරණයත් සමග ඉරානය ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඊයේ (18) දින රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි නිවේදන නිකුත් කර ඇත.
