උණුසුම් තත්ත්වය හමුවේ තෙල් මිල 100 පනී

LIVE

අද (10) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ⁣ ගොස් ඇති අතර බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.59ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.04ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.03ක් ලෙස ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග පවතින අමෙරිකා – ඉරාන යුද ගැටුම් හේතුවෙන් ⁣ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?