LIVE
පොළොන්නරුව – හබරණ මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී ඇත.
බස් රථය පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය සඳහන් කරයි.
එම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බව සඳහන් කරයි.
