LIVE
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (23) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත.
අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස (07) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
