LIVE
සංවිධානානාත්මක අපරාධකරුවෙකු සහ නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ලොකු පැටී නැමැත්තාගේ රුපියල් ලක්ෂ 350ක පමණ වටිනාකමකින් යුත් දේපල ක්‍රියාවිරහිත කර ඇත.
නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයකට අදාළව එම දේපල ක්‍රියාවිරහිත කර ඇත.
ඒ අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පර්චස් 15ක ඉඩම සහ දෙමහල් නිවස ක්‍රියාවිරහිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
