LIVE
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.
“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම එම අයදුම්පත ඉදිරිපත් කර ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට දැනුම් දී ඇති අතර ඇය එය මගහරිමින් මේ වනවිට සිංගප්පූරුවේ රැදී සිටියි.
