ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට මොකද වෙන්නේ.?

LIVE

පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකරුගෙන් විත්තිය විසින් හරස් ප්‍රශ්න විමසීම සිදුකර ඇත.

පළමු විත්තිකරු විසින් සිදුකළ බලපෑම් හේතුවෙන් මීට පෙර සාක්ෂි වෙනස් කිරීමට සිදුවූ බවට සිව්වැනි සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇත.

අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන (16) වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනට 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?