රට පැන්න තවත් පාතාල කෙ⁣රුමෙක් අත්අඩංගුවට

LIVE

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් “රන් මල්ලී” බල්ගේරියාවේදි අත්අඩංගුවට ගෙන ඇත.

රන් මල්ලී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබුණ අතර අත්අඩංගුවට ගත් ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

රන් මල්ලී නැමැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන බවද පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?