පාන් මිල අඩු කරයි.?

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින්වත් අඩුවිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

රට තළ ඩීසල් හෝ ගෑස්, බිත්තර මිල ඉහළ ගිය කොයි අවස්ථාවකදී හෝ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු නොකළ බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.

තිරිඟු පිටි සමාගම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී පාන් රාත්තලක මිලද රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කරන බවද සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.

එහෙත් මෙරට නිෂ්පාදනය කෙරෙන බිත්තර මිල අඩු වුවහොත්, ගෑස් සහ ඩීසල් මිලේ අඩු වීමද සලකා බලා පාරිභෝගිකයාට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බවද සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close