Advertisements

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් බිහිසුණු අනතුරක

අද (13) දින කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest