බස් ගාස්තු ගැන කොමිෂන් සභාව ගත් තීරණය

LIVE

ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනා ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය.

ඉන්ධන මිල ගණන් ඉහළ ගියද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ගමනා ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයේදී ඩිසල් ලීටරයක මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයකට තරම් ඉහළ නොගිය බව එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කරයි.

ඒ හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවද එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest