එයාර් බස් ගනුදෙනුව – හිටපු මුදල් ලේකම් පී.බීගෙන් ප්‍රශ්න කරයි

LIVE

එයාර් බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දරගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් හිටපු ලේකම් පී.බී. ජයසුන්දරගේ නිකවැරටියේ පිහිටි නිවසට ගොස් එම ප්‍රකාශය ලබාගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest