අද (09) දින කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සිදුවන යකඩ සොරකමට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිමෙන්ති සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ සෙනරත් පෙරේරා සහ හිටපු සභාපති ගාමිණි ඒකනායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.