තෙල් සංස්ථාවේ කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ලෙස ණය මුදලක් ලබාදී ඇති බවද සදහන් කරයි.
මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදුන් බව ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.