Advertisements

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතිකය අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙස සටහන් වී ඇත.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙස සටහන් වී ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest