අවුරුදු සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්දියන් බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36ක් දක්වා අඩු කිරීමට ලංකා සතොස පසුගිය දා පියවර ගත්තේය.
එහෙත් පසුගිය දිනවල රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වු දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදි රුපියල් 50ත් 60ත් දක්වා ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරයි.