Advertisements

ගාලුමුවදොරදී නව ගිනස් ලෝක වාර්තාවක්

ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ නොමැකෙන රන් අකුරක් සනිටුහන් කරමින් අද (14) දින ගාලුමුවදොර පිටියේදී පැවති ‘සංගමම් 2026’ භරත නාට්‍ය උත්වසවය නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

මෙම වැඩසටහනට කලාකරුවන් 4,988ක් සහභාගි වී ඇති අතර වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ගේ සෘජු මඟපෙන්වීම සහ සංකල්පයකට අනුව මෙම උත්සවය සංවිධානය කර ඇත.

ඉන්දියාවේ ‘සංගමම් ග්ලෝබල් ඇකඩමි’ සහ ශ්‍රී ලංකාවේ ‘සංගමම් ලියා හොලිඩේස්’ යන ආයතන ඒකාබද්ධව මෙම දැවැන්ත උත්සවය සංවිධානය කර ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest