සෙනෙහසේ කැදැල්ලේ හිමිකරුට ඇප

පසුගියදා හොරණ, බටගොඩ ‘මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) දින නියම කළේය.

ඒ අනුව ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාැරීමටත් සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමටත් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නඩුව එළඹෙන (25) වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest