විශේෂ සමාලෝචනය වෙනුවෙන් IMF නියෝජිතයින් දිවයිනට

LIVE

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් හෙට (10) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඒකාබද්ධ සත්වන සමාලෝචනය වෙනුවෙන්ය.

2026 වසරේ වගකීම් සමාලෝචන සාකච්ඡා සඳහා පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සැප්තැම්බර් (10) සිට (23) දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?