අද (20) දින රාත්රීයේ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇත.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එම වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බව සඳහන් වේ.
