LIVE
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ බෑණා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරකින් පසු නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.