පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට බාධා වන අයුරින් ක්‍රියාකරමින් ඇතැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් නම් කරමින් අධිකරණයට ඊයේ (10) දින කරුණු වාර්තා කර ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, සරත් වීරසේකර, අනුරාධා යහම්පත්, ජයන්ත සමරවීර, සංජීව එදිරිමාන්න, මධුභාෂන ප්‍රභාත්, චානක බණ්ඩාර, පුජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පිරිස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ අතර සුරේෂ් සලේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය (08) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest