පොහොට්ටුවේ 12ක් එජාපයට.?

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 12 දෙනකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානම් වන බව වාර්තා වේ.

දැනට කැබිනට් අමාත්‍ය ධුර දරන මන්ත්‍රීවරුන් මෙන්ම, රාජ්‍ය අමාත්‍ය ධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වේ.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close