පොලීසිය සහ හමුදාව යොදවා පල්ලිවලට විශේෂ ආරක්ෂාවක්.!

අද (07) දිනයෙන් ආරම්භ වන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

මෙවර පාස්කු සතියට මූලික අවදානය ලබා දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

රටේ දේවස්ථාන ආශ්‍රීතව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් පොලිස් නිලධාරීන්ගේ හිඟතාවයක් ඇතිනම් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරක්ෂාව සදහා යෙදවීමට කටයුතු කරන බවද නිහාල් තල්දූව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close