එළිසබෙත් රැජින ඝාතන තැතක් FBI හෙළිකරයි.!

දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ කැලිෆෝනියා සංචාරයට මාසයකට පමණ පෙර 1983 පෙබරවාරි 4 වැනි දින මෙම ඝාතන තැත අනාවරණය වී ඇත.

ඝාතන තැත හෙළි කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියෙකි. අයර්ලන්ත තැබෑරුමකදී එම පොලිස් නිලධාරියාට මුණ ගැසුණු පුද්ගලයකුගෙන් ලද දුරකතන ඇමතුමක් පිළිබඳ එෆ්.බී.අයි සංවිධානය දැනුවත් කර තිබේ

21 April 1926 වන දින උපන් එළිසබෙත් රැජිනිිය 8 September 2022 මියයන තුරුම එංගලන්තේ රැජිනි එලෙස කටයුතු කරන ලදී.එතුමිය අභාවප්‍රාප්ත වීමෙන් පසු 1983 සිදුකළ ඇමෙරිකානු සංචාරයට අදාල ලිපිගොනු එෆ්.බී.අයි සංවිධානය මුදා හැර තිබේ

ඝාතන තැත හෙළි කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියෙකි. අයර්ලන්ත තැබෑරුමකදී එම පොලිස් නිලධාරියාට මුණ ගැසුණු පුද්ගලයකුගෙන් ලද දුරකතන ඇමතුමක් පිළිබඳ එෆ්.බී.අයි සංවිධානය දැනුවත් කර තිබේ.

උතුරු අයර්ලන්තයේ දී වෙඩි වැදී මියගිය තම දියණිය වෙනුවෙන් පලිගැනීමට මේ පුද්ගලයා රැජිනිය ඝාතනය කිරීමට සැලසුම් කර ඇත.FBI ආයතනයේ දූර්දර්ශී ක්‍රියා කලාපය නිසා රැජිනියට කිසිදු හානියකින් තොරව ඇමෙරිකානු සංචාරය නිමකිරීමට හැකිවූ බව සදහන්ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close