එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර එම මහ ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්වනු ඇති බවද වාර්තා වේ.
පාලිත රංග බණ්ඩාර දේශපාලනයෙන් සමුගන්නා බවත් ඉන් පසු ඔහු ආණ්ඩුකාර ධූරයක් ලබා ගනු ඇති බවද වාර්තා වේ.