මැතිවරණ රහස ජනපති හෙළිකරයි.!

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩය රැස්වූ අවස්ථාවේදී මෙම වසරේ කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත.

රටේ ව්‍යවස්ථාව අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බැවින් පළමුව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙස කැබිනට් අමාත්‍යවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close