බද්ද ඉවතට.. සහල් මිල පහතට.!

මෙරට ආනයනික සහල් මත පනවා තිබූ රුපියල් 65 ක් වූ වෙළඳ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

අදින් (27) ආරම්භ වන මෙම බදු ඉවත් කිරීම ලබන අප්‍රේල් මස 03 දක්වා බල පැවැත්වෙන බව සඳහන් වේ.

රජය ප්‍රකාශ කළේ මෙම බදු ඉවත් කිරීම 2024 ජනවාරි 21 වෙනිදාට පෙර ආනයනික බලපත්‍ර ලබා ඇති ආනයනකරුවන්ට පමණක් අදාළ වන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close