LIVE
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (21) දින ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොමිසම හමුවට කැඳවා ඇත.
ඒ අනුව ගල්අඟුරු ගනුදෙනු විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට රෝහිත අබේගුණවර්ධන කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.